Followers

Wednesday, June 9, 2021

ඔබ වෙතට...

 ඔබ වෙතට


ගෙවා දුර බොහෝ


 සොයා ආ සඳ


 නමුදු මට හමු නොවූ


 සදාතනික සතුටු කිරුළ


 තවත් දෙවසරක් දුරය...



 ඔබ වෙත ළං වෙන්නට


 සිතුවෙමි නිමේෂයක


දෙගුරුන්ගේ ආසිරි මැද...


 සත්තකින් ම


 ඔබ සොයා එමි මම...


 දනිමි


 ඔබ මට හිමි නොවන වග


නොනැවතී ගෙවා යන ගමන


යන්න 


අවසරයි


නුඹට හිතවතිය...

No comments: