උකුසු ඇසින් ලොව දකින්නට ඉතින් අවසරයි සබැඳි ඔබට🙏
නිහඩ ආදරය...
හුදකලා නිම්නයක
වැතිරෙන්නට පාර සොයනා
මිනිසුන්ට
ඉවක්බවක් පෙන්වන
කරුණාව මැද දයාව තවරන
සුන්දර මිතුදම
සතුන් ඇරෙන්නට වෙන නම් කා ළඟද...
Post a Comment
No comments:
Post a Comment